අනුනාසිකාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (ව්යාක.) නා. නාසිකානුගත හෙවත් නාසය හා ආශ්රිත ශබ්ද හා සම්බන්ධ ව මුඛයෙන් උච්චාරණය කරනු ලබන වර්ණය; නාසිකාද්වාරය විවෘතව තිබිය දී උසුරුවනු ලබන අකුර.
2. (ව්යාක.) නා. අනුස්වාරය; නිග්ගහීතය; බින්දුව.