අනුපවුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කුඩා පවුර; පවුරක් ශක්තිමත් කිරීම සඳහා ඊට යාබදව බඳින ලද මිටි පවුර; පදනම; අනුප්‍රාකාරය.