අනුප්‍රස්ථ පාටිකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. හරස් අතට වෙන් වී යන බික් සහිත කරල; සලාකිතය.