අනුප්‍රස්ථතරඞ්ග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. හරස් අතට ගමන් කරන තරඞ්ග; තිර්යක් තරඞ්ග.