අනුපාති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. අන්‍යෝන්‍ය; අනුකූල; ප්‍රමාණයෙන් සම වූ; අනුපාත සම්බන්ධී; සමානුපාතික.