අනුපාදානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දැඩි සේ නොගැනීම; තදින් අල්ලා නොගැනීම.
2. නා. කාමාදි උපාදානවලින් හෙවත් ග්‍රහණවලින් තොර වීම.