අනුපානුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බෙහෙතකට අනු ව හෝ බෙහෙතකට මිශ්‍ර කර හෝ ගන්නා පාන වර්ගය; කෂායකට මිශ්‍ර කරන සීනි, මීපැණි ආදි ප්‍රතිවාපය; ඖෂධයක් ගැනීමෙන් පසු ව බොන කිරි, මෝරු ආදි පානය.