අනුපූරක කෝණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඍජුකෝණයකට අඩු වූ කෝණයක් ඍජුකෝණයක් කිරීමට එකතු කළ යුතු කෝණය (=complementary angle).