අනුබද්ධ ප්රදාහයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. උණ්ඩුක පුච්ඡයේ ඇති වන ප්‍රදාහය; ඇපෙන්ඩිසයිටිස් (=appendicitis).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 116 ← අනුබද්ධ ද්වාරණය අනුබද්ධ වශයෙන් →