අනුබද්ධනාභි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. එකකින් නිකුත් වන ආලෝක කිරණ අනිකේ දී හමු වන පරස්පර සම්බන්ධයක් ඇති ලක්ෂ්ය දෙකක්; ප්රතිබද්ධ නාභි.