අනුභූතපූර්ව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පූර්වයෙහි අනුභව කරන ලද; පෙර විඳිනු ලැබූ.
2. වි. පූර්වයෙහි අවබෝධ කළ; කලින් දැනගත්.