අනුමරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අනු ව මිය යෑම; හිතවතකු හෝ නෑයෙකු මළ විට ඒ අනු ව අන්‍යයන් ද මිය යෑම.