අනුමාන සමෝච්ච රේඛාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සමෝච්ච රේඛා අතර අනුමාන වශයෙන් ලකුණු කරගනු ලබන්නා වූ රේඛා විශේෂය (=form line).