අනුරඤ්ජනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ඇල්ම; ආසක්තිය.2. නා. සතුටු කිරීම; සතුට; ප්රීතිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 118 ← අනුරඤ්ජති අනුරඤ්ජි →