අනුරූපතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගැළපීම; සුදුසුකම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. appropriateness
2. Soc. congruency
3. n. consonance
4. consonancy
5. n. correspondence