අනුලේපනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇඟ ගෑම; තෙල් ආදි සුවඳ විලවුන් ගැල්වීම හෝ තැවරීම; ආලේප කිරීම.
2. නා. (සිරුරෙහි ඇට සමින් සේ) වැසීම.
3. නා. කල්කය; ආලේපය.