අනුලොම් පිළිලොම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මුල පටන් අග දක්වා පිළිවෙළ හා අග පටන් මුල දක්වා පිළිවෙළ; අනුලෝම- ප්‍රතිලෝමය.