අනුලෝම සමානුපාතය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. එක් රාශියක් වැඩිවන හෝ අඩුවන අනුපාතය අනු ව අනික් රාශිය ද වැඩිවන හෝ අඩුවන ප්රකාර ඇති ප්රමාණයන්ගේ සමානත්වය (=direct proportion).