අනුව්යඤ්ජනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මහා පුරුෂයකුගේ ශරීරයෙහි වන අනුලක්ෂණයක්; මහා පුරුෂ ලක්ෂණයන්ට දෙවනුව සිටි ලක්ෂණ ප්රකාශක වූ කුඩා ලකුණ.
2. නා. සවිස්තර ලක්ෂණය; ශරීර අවයව ආදින්ගේ ආකාර හෝ හැඩහුරුකම.
3. නා. පසු ව එන අක්ෂර සමූහය; එකිනෙක ව්යඤ්ජනාක්ෂර.