අනුවාසනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. (රෙදි) සුවඳ කැවීම; බෙහෙත් දුම් ගැස්වීම.2. (වෛද්ය.) නා. බඩට තෙල් වස්ති කිරීම හෙවත් විදීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 120 ← අනුවාසන අනුවාසිත →