අනුසස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යහපත් ප්‍රතිඵලය; කුශල විපාකය; ආනිශංසය.
2. නා. ශක්තිය; බලය; ආධිපත්‍යය.