අඳන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පැවිදිකෙනෙකු පොරෝනා සිවුරට යටින් හඳනා වස්ත්‍රය; අන්තර වාසකය; අඳන කඩය.
2. නා.ප්‍ර. ඇස ගානා කළු ආලේප විශේෂය; අංජන.