අඳිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ගානවා; ආලේප කරනවා.
2. ක්‍රි. (රේඛා රූප ආදිය) චිත්‍රයට නංවනවා; සලකුණු කරනවා; සිත්තම් කරනවා.
3. ක්‍රි. ඇඳුමෙන් සැරසෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. aguise
2. v. apparel
3. n. array
4. v. attire
5. vt. clothe
6. Mat. describe
7. v. draw
8. inscribe
9. limn
10. v. paint
11. Mat. plot
12. vti. wear