අඳුන් නවනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. (ගොවි.) වී මැනීම ආරම්භ කිරීමට පළමු ව බැත කන්දෙන් (වී ගොඩෙන්) වී ටිකක් ගෙන ලාහට දමනවා.