අපත්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. නොපවතින; නැති.2. වි. මියගිය; අභාවප්රාප්ත.නා.ප්ර. ආපදා; විපත්; විනාශ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 126 ← අපතර්පණය අපත්ත →