අපත්‍රපා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. විළිය; ලජ්ජාව.
2. (අභි.) නා.ප්‍ර. පාපධර්ම කෙරෙහි බිය; පවට බිය වීම.