අපදන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අහකට ගැනීම; ඉවත් කිරීම; පහ කිරීම.
2. (ව්‍යාක.) නා.ප්‍ර. අවධි විභක්තියේ අර්ථය; අවධිකාරකය.
(කථා.) වි. නාස්ති වූ; අපතේ ගිය; නිෂ්ඵල ලෙස වියදම් වූ.