අපදේසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පෙන්වා දීම; දැක්වීම.
2. නා. ධර්ම විනය පිළිබඳ කරුණක් සඳහා නිශ්චය වශයෙන් ඉදිරිපත් කෙරෙන සාධකය.
3. නා. වෙස් වළාගැනීම; ව්‍යාජ වේශය.