අපරාන්තයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. අග කොන; අවසාන කෙළවර.2. නා. බටහිර දිග; පශ්චිම දිශාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 128 ← අපරාධෙන්ත අපරාන්ත්රිකය →