අපරිපක්වසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. පරිපාකයට නොගිය; නොමේරු; නොවැඩුණු.2. වි. නොදිරවූ; ජීර්ණ නොවූ; අජීර්ණ වූ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 130 ← අපරිපක්කින්ද්රිය අපරිප්ඵන්ද →