අපරිභූත
aparibhūta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. නොඉක්මවූ; නොපැරයූ.
2. වි. පරිභව නොකරන ලද; නින්දාවට භාජන නොවූ; අනින්දිත.
Digital Pāḷi Dictionary
- aparibhūta pp not insulted; not disrespected; not abused [na > a + pari + √bhū + ta]
aparibhūta
1. වි. නොඉක්මවූ; නොපැරයූ.
2. වි. පරිභව නොකරන ලද; නින්දාවට භාජන නොවූ; අනින්දිත.