අපරිස්පන්දනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. නොසෙල්වීම; කම්පා නොවීම; චලනය නොවීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 130 ← අපරිසමාප්ත අපරිස්සම →