අපවත්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. නොපවතින; නැති.
2. වි. මියගිය; අභාවප්රාප්ත.
නා.ප්ර. ආපදා; විපත්; විනාශ.
වි. නොපවත්නා; පැවැත්ම නැති; අභාවයට ගිය; මියගිය; අභාවප්රාප්ත; අපගත; කාලක්රියා කළ.
1. වි. නොපවතින; නැති.
2. වි. මියගිය; අභාවප්රාප්ත.
නා.ප්ර. ආපදා; විපත්; විනාශ.
වි. නොපවත්නා; පැවැත්ම නැති; අභාවයට ගිය; මියගිය; අභාවප්රාප්ත; අපගත; කාලක්රියා කළ.