අපස්වාදයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. පක්ෂ ව කථා නොකිරීම; පක්ෂ නොවීම; විරුද්ධ වීම; ද්රෝහි වීම.2. නා. අගුණ කීම; දෝෂාරෝපණය; චෝදනාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 132 ← අපස්වරය අපස්සං →