අපහාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඉවත් කිරීම; පහ කිරීම; දුරු කිරීම.
2. නා.ප්‍ර. පැහැර ගැනීම; සොරා ගැනීම.