අප්‍රකට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පැහැදිලි නැති; පැහැදිලිව නොපෙනෙන.
2. වි. අප්‍රසිද්ධ; සැඟවුණු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. concealed
2. a. dark
3. Mng. disguised
4. a. inconspicuous
5. a. inglorious
6. a. latent
7. a. lurking
8. a. obscure
9. a. secret
10. a. subtle
11. uncelebrated
12. a. unknown
13. a. unmanifest