අප්‍රතිම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. උපමා කළ හැකි අනිකකු නැති; අනුපම; අසමාන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. matchless
2. a. unequalled