අප්රබුද්ධ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. නොපිබිදුණු; පිබිදී නැති.
2. වි. නුවණ මුහුකුරා නොගිය; ප්රාඥ නොවූ.
3. වි. විනාශයට නොපැමිණි; විකසිත නොවූ; නොපිපුණු.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. unawakened
2. a. undeveloped
3. adj. unenlightened
1. වි. නොපිබිදුණු; පිබිදී නැති.
2. වි. නුවණ මුහුකුරා නොගිය; ප්රාඥ නොවූ.
3. වි. විනාශයට නොපැමිණි; විකසිත නොවූ; නොපිපුණු.
1. a. unawakened
2. a. undeveloped
3. adj. unenlightened