අප්‍රමාද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පමා නැති; ප්‍රමාද රහිත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. assiduous
2. a. diligent
3. a. heedful
4. a. immediate
5. a. prompt
6. a. swift
7. a. vigilant