අප්‍රමේය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ප්‍රමාණ කළ නොහැකි; මැනිය නොහැකි; අප්‍රමාණ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. boundless
2. a. immeasurable
3. a. unending