අප්‍රලම්බ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නොඑල්බෙන; එල්ලීමක් නැති.
2. වි. ප්‍රමාද රහිත; නොපමා; කඩිනම්; ඉක්මන්.