අප්‍රසාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නොපහන්බව; නොසතුට; අප්‍රසන්නය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. censure
2. n. chagrin
3. n. disapproval
4. n. disfavor
5. n. dislike
6. n. displeasure