අප්‍රාමාණ්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. හේතු යුක්ති විරහිත; සාධන නැති.
2. වි. අප්‍රමාණ සත්ත්වයන් විෂය කොට පවත්නා.
නා.බහු. (අභි.) අප්‍රමාණ සත්වයන් විෂය කොට පවත්නා මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන සිතුවිලි සතර; බ්‍රහ්මවිහාර.