අපාශ්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ආශ්‍රය රහිත; පිහිටක් නැති; අසරණ.
1. නා.ප්‍ර. ආසනයක හේත්තු වීම සඳහා ඇති පුවරුව; අත තබා ගන්නා ඇන්ද; හාන්සි වන ලෑල්ල.
2. නා.ප්‍ර. පිහිට; සරණ; උපකාරය.