අපාසුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. පහසු නොවනබව; අමාරුව; දුෂ්කරතාව.2. නා.ප්ර. අසනීපය; ආබාධය; රෝගය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 136 ← අපාසුගාය අපාහත →