අපිකපාලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. (සත්ව.) හිස් කබල මතුපිට වූ සම, කෙස් ආදි සියලු ම දෙය; කෘමීන්ගේ හිසෙහි ඇස් දෙක අතර ද ඇස් දෙකට පිටිපසින් ද පිහිටි ප්රදේශය.