අපිකේන්ද්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පෘථිවි තලයෙහි භූ කම්පන නාභියට උඩින් ඇති කේන්ද්‍ර ස්ථානය හෙවත් ලක්ෂ්‍යය (=epicentre).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. epicenter
2. Mat. epicentre