අපිචර්මය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) (උද්භි.) නා. පැළෑටිවල කඳන්, මුල් සහ කොළවල පිටින් ඇති ආරක්ෂක ස්තරය (=epidermis).
2. (පාරිභා.) නා. ස‍මෙහි පිටස්තරය (=epidermis).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. epidermis