අපිජීහ්විකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (සත්ව.) පොලිසෝඩාවන්ගේ අපිපුටය; කෘමීන්ගේ අපිග්‍රසනිකාව; ක්ෂීරපායින්ගේ දිවෙහි මුලත් ස්වරාල ද්වාරයත් වසා තිබෙන තන්තුමය කාටිලේජීය පියන (=epiglottis).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. epiglottis