අපියුනිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඇතැම් උරගයින්ගේ හා උභය ජීවීන්ගේ ශ්‍රෝණි යෝගයේ මධ්‍යස්ථ කාටිලේජය; අපිශ්‍රෝණිය (=epipubis).